2017/04/12

රාහුලයෝ "රහල්ගමේ" දී අවුරුදු සමරති

ශ්‍රී රාහුල දහම් පාසල විසින් සංවිධාන කෙරෙනු " අපේ බක් මහා උළෙල " ඉකුත් 09 වනදා ඉතා සාර්ථකව පැවැත්වුණා. ඒ තෙලවල, සිරි නිකේතාරාම විහාරයේ ඉදිකෙරෙනු "රාහුලගම" පරිශ්‍රයේදීයි. මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන නිවාස විසින් වෙන වෙනම ගැමි ගෙවල් ඉදිකර තිබුණා. ඔවුන් අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකළේ එම ගැමි ගෙවල්...

2017/04/06

අමරපුර මහ නාහිමියෝ දැයෙන් සමුගනිති

අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහ නිකායේ මහනායක අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර හිමියන්ගේ ශ‍්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය අද (අප්‍රේල් 06) සිදු කෙරුණා. ඒ, කොළඹ නිදහස් චතුරස‍්‍රයේදීයි. ශ‍්‍රී දේහය නුගේගොඩ පාගොඩ ශ‍්‍රී විජයාරාමයේ සිට රථ පෙරහැරකින් කොළඹ නිදහස් චතුරස‍්‍රය වෙත වැඩම කෙරුණා. ගුවනින් ද ශ‍්‍රී...

අමරපුර මහනාහිමිගේ ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාළ අමරපුර නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර හිමියන්ගේ ශී‍්‍ර දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (06) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි. මේ වනවිට නුගේගොඩ, පාගොඩ ශී‍්‍ර විජයාරාමයේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ ශී‍්‍ර දේහය...

2017/04/05

පළමු පාසල් වාරය අදින් අවසන්

මෙම වසරේ පළමු පාසල් වාරය අදින් අවසන් වනවා. ඒ අනූව රජයේ සහ රජයේ අනුමත සියලූ පෞද්ගලික පාසල්වල සිසුන්ට අද (05) සිට නිවාඩු හිමිවනු ඇති. දෙවන වාරය සඳහා පාසල් යළි ආරම්භ වන්නේ ලබන 26 වැනිදායි.  කෙසේවෙතත්මු ස්ලීම් පාසල් සඳහා පළමු පාසල් වාරය අවසන් වන්නේ  හෙට දිනයෙන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.  දෙවන...

2017/02/14

නවකයන්ට රාහුලයෙන් උණුසුම් පිළිගැනීමක්

තෙලවල, සිරි නිකේතාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී රාහුල දහම් පාසල සදහා 2017 නව වසරට නවක සිසුන් ඇතුලත් කරගැනීම මේ වනවිට සිදුවනවා. නවක සිසුන් පිළීගැනීම සදහා චාම් උත්සවයක් ද සංවිධාන කෙරුණා. ඒ ඉකුත් 05 වනදායි. මෙය ශ්‍රී රාහුල දහම් පාසලේ වාර්ෂික වැඩ කැලැන්ඩරයට මෙවර අලුතෙන් එක් වූ විශේෂාංගයක්.  අයෝධ්‍යා...