ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 69 වන ජාතික නිදහස් දින සැමරුම අදට (පෙබරවාරි) යෙදී තිබෙනවා. වසර ගණනාවක් විවිධ විදේශීය ජාතීන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්රී ලංකාව එයින් නිදහස ලැබූයේ 1948 වසරේදීයි.
නිදහස දිනා ගැනීම සදහා ගිහි පැවිදි බොහෝ දෙනා දිවි හිමියෙන් අරගලවල යෙදුණා. ඒ ඇතැම් අරගල අවිනේ කළ ඒවා. ඇතැම් අරගල පෑනෙන් සහ හඩින් කළ ඒවා.