බෞද්ධ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධාන කෙරෙන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ තරගවලින් මොරටුවේ 04වන ස්ථානය දිනාගැනීමට තෙලවල, සිරිනිකේතාරමස්ථ ශ්‍රී රාහුල දහම් පාසල සමත් වුණා. මෙම තරග පැවැත්වුණේ මොරටුව ද සොයිසා මහා විද්‍යාලයේදී ඊයේ (සැප්තැම්බර් 21) දිනයේදීයි. මොරටුව ශෘසනාරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරමින් දහම් පාසල් 49 න් මීට දරු දැරියන් ඉදිරපත්වී සිටියා. එහිදී ශ්‍රී රාහුල දහම් පාසල වෙනුවෙන් ජයග්‍රහණ ලබාගත්තන් පහත පරිදීයි.
ප්‍රථම ස්ථාන ලද්දෝ.....
- පද්‍ය හා ගාථා ගායනා (1 ශ්‍රේණිය) - නෙත්මි ආශිංසනා
- පද්‍ය හා ගාථා ගායනා (4 ශ්‍රේණිය) - සදෙස් සන්දිනු
- පද්‍ය හා ගාථා ගායනා (6 ශ්‍රේණිය) - කසුනි පබෝධනී
- පාලි පද්‍ය හා ගාථා ගායනා (දහම් පාසල් අවසාන) - නිමාලි සුගන්ධිනී
- දහම් දැනුම (6 ශ්‍රේණිය) - නෙත්මි සත්සරනි
- චිත්‍ර (කණිෂ්ඨ) - ටශේන් ශ්‍රී ශෙහෙරාන්
දෙවන ස්ථාන ලද්දෝ.....
දහම් දැනුම (7 ශ්‍රේණිය) - නදීමා තරින්දිදහම් දැනුම (ධර්මාචාර්ය) - සදුනිකා නයනහංසි
තුන්වන ස්ථාන ලද්දෝ......
දහම් දැනුම (10 ශ්‍රේණිය) - ජනනි ජයකුසලිදහම් දැනුම (දහම් පාසල් අවසාන) - සකුන්තලා ලක්ෂානි
ගද්‍ය රචනා (දහම් පාසල් අවසාන) - පියුමි කෞෂල්‍යා
ගද්‍ය රචනා (ධර්මාචාර්ය) - තක්ෂිලා ඩයස්
පාලි පද්‍ය හා ගාථා ගායනා (8 ශ්‍රේණිය) - අවිශ්ක මධුෂාන්
සෙසු ජයග්‍රාහකයන්
ගද්‍ය රචනා (7 ශ්‍රේණිය) - 4වන ස්ථානය - පුබුදුනී නවෝද්යාකථික (10 ශ්‍රේණිය) - 5වන ස්ථානය - කේසර මහිම
පාලි පද්‍ය හා ගාථා ගායනා (ධර්මාචාර්ය) - අයෝධ්‍යා කල්පනී
මෙම ජයග්‍රහණ වෙනුවෙන් ශ්‍රී රාහුල දහම් පාසලට ලැබුණු ලකුණු සංඛ්‍යාව 57ක්. ප්‍රථම ස්ථානය හිමිවූයේ ලකුණු 109 ක් ලබාගත් ශ්‍රී වාචීස්වර දහම් පාසලයි. දහම්සොඬ දහම් පාසල ලකුණු 74 ක් ලබාගනිමින් දෙවන ස්ථානයත් සිරිසේන (කවිධජ) දහම් පාසල ලකුණු 64 ක් ලබාගනිමින් තුනවන ස්ථානයත් දිනාගත්තා.
---------------------------------------------