2017/04/05

පළමු පාසල් වාරය අදින් අවසන්

මෙම වසරේ පළමු පාසල් වාරය අදින් අවසන් වනවා. ඒ අනූව රජයේ සහ රජයේ අනුමත සියලූ පෞද්ගලික පාසල්වල සිසුන්ට අද (05) සිට නිවාඩු හිමිවනු ඇති.
දෙවන වාරය සඳහා පාසල් යළි ආරම්භ වන්නේ ලබන 26 වැනිදායි. 
කෙසේවෙතත්මු ස්ලීම් පාසල් සඳහා පළමු පාසල් වාරය අවසන් වන්නේ  හෙට දිනයෙන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 
දෙවන වාරය සඳහා මෙම පාසල් ආරම්භ කෙරෙන්නේ ලබන 19 වැනිදායි.